FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබෙන අතර ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 304 දක්වා ඉහළ ගොස් ඇත.  

එමෙන්ම , මේ වනවිට සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළ ගොස් තිබේ.