FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 303 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ නව ආසාදිතයින් 08 දෙනෙක් සොයා ගැනීමත් සමඟයි.