FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බස් රථවලට එරෙහිව නීතිමය පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ධාවනය සඳහා යොදවා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදිමින් මගීන් ප්‍රවාහනය කරන සියලු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු කියා සිටියේ එවැනි බස්රථ වල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.