FAST NEWS

24×7 Around the Globe

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන ප්‍රකාශ කළේ එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම නිසා මෙම පියවර ගත් බවයි.

මේ බව ඔහු අධිකරණ සේවා කොමිසන් සභාවටද ලිඛිතව දැනුම්දී තිබේ.