FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) -කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.