FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96 ක් දක්වා ඉහළ ගොස් තිබේ.