FAST NEWS

24×7 Around the Globe

සුරාසැල් යළිත් විවෘත කිරීමට අවසර [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන්හිදී, නියමිත කාල සීමාවන්ට යටත්ව, බලපත්‍ර ලත් මත්පැන් සිල්ලරට විකිණීමේ අලෙවිසැල් විවෘත කිරීමට අවසර දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.