FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නිතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලසීමාව තුළ රථවාහන 8,519 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

එසේම අද උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,475 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 368 ක්.