FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (18) දිනය තුළ තවත් ආසාධිතයන් 6 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.