FAST NEWS

24×7 Around the Globe

බේකරිවලින් සියයට 50 ක් හෙට යළි වැඩ ආරම්භ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ බේකරි නිෂ්පාදන ආයතනවලින් සියයට 50 ක් පමණ වැඩ කටයුතු හෙට (20) යළි ආරම්භ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ හෙට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟයි.