FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) – කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබීය.  

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 – 3 වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,