FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් 9 කට සුවයි

(ෆාස්ට් නිව්ස් |කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 9 දෙනෙකු සුවය ලබා ඇති අතර , ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86 ක් වෙයි.