FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු , ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් එම දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 75 වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.