FAST NEWS

24×7 Around the Globe

ළදරු සායන පැවැත්වීමට අදාල චක්‍ර ලේඛය නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට ළදරු සායන ඇතුළු සියලු සායන පැවැත්වීමට අදාල චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.

ළමා සායනවලට සහභාගී වීමේදී දරුවා සමඟ එක් අයෙකු පමණක් පැමිණීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.