FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.