FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටවගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහල ගොස් තිබේ.