FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | COVID 19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක්.