FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | COVID 19) – කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් දෙදෙනෙකු වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි.

ඉන් පුද්ගලයන් 167 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 63 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.