FAST NEWS

24×7 Around the Globe

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | COVID-19) – මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.