FAST NEWS

24×7 Around the Globe

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 233 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | COVID-19) – ශ්‍රී ලංකාව තුළ තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 233 දක්වා ඉහළගොස් තිබේ.