FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් තිදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | COVID-19) – තවත් කොරෝනා ආසාදනය වී සිටි රෝගින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.