FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 218 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන 218 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ තවත් කොරෝනා අසදිතයෙකු හඳුනා ගෙන ඇති බවයි.