FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන් හතර දෙනෙකු හමුවීමත් සමග මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය බවයි.