FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 56 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත.   

දැනට වාර්තා වූ ආසාධිතයන් 203 දෙනා අතුරින් 141 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.