FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ජිවිතක්ෂයට පත්වු අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන ආකාරය දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ඇති විශේෂ ගැසට් නිවේදනය පහතින්,