FAST NEWS

24×7 Around the Globe

සියලුම ඖෂධ අලෙවිසැල් හිමියන්ට විශේෂ දැනුම්දීමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණක් ජනතාව වෙත ඖෂධ නිකුත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ දිවයින පුරා ඖෂධ අලෙවිසැල් විවෘත කර තිබුන ද ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් විසින් පවසන රෝග ලක්ෂණවලට කිසිවිටකත් ඖෂධ නියම කිරීම හෝ අලෙවි කිරීම සිදු නොකළ යුතු බවයි.