FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් හමුවූ නව කොරෝනා වෛරස ආසාධිතයන්ගේ සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වූ ආසාධිතයන් 197 දෙනා අතුරින් 137 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.