(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
මෙහිදී ජා ඇල ප්‍රදේශයෙන් රෝගීන් 7දෙනෙකු සහ දෙහිවල ප්‍රදෙශයෙන් එක් අයෙකු තහවුරු කර ගෙන තිබේ.
මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇත.








