FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.  


මේ වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 100,090 ක්.

වෛරසය ආසාදනය වුවන් 1 ,638,216 ක් ලෙසට විදෙස් වාර්තාවල සඳහන් වෙයි.