FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෙවී ගිය පැය 24 තුල සුව වූ කොරෝනා ආසාධිතයන් 4 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර , ඒ අනුව දැනට සුවය ලබා සිටින සමස්ත සංඛ්‍යාව 54 දක්වා ඉහළ යනු ඇත.