FAST NEWS

24×7 Around the Globe

ගතවූ පැය 24 ට මෙරට කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මේ අතර අද (10) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.