FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ රෝගීන් 50 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට පුද්ගලයින් 50 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.