FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් හෙටත් විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් හෙට දිනයේදී ද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවසර ලබාදී තිබේ.

එමෙන්ම මව්වරුන් වෙනුවෙන් සිය සායනික කාඞ්පත් ඇඳිරි නීති බලපත් ලෙස භාවිත කර වෛද්‍යවරුන් වෙත යාමට හෝ ඖෂධ ලබාගැනීමට යාමටද අවසර දීමට රජය තීරණය කර ඇත.