FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන ආකාරයට පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.