FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේදී තවත් ශ්‍රී ලාංකික කොරෝනා රෝගියෙකු මිය යයි

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍යය ) – බ්‍රිතාන්‍යයේ වාසය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

ඔහු ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ.