FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 186ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.