FAST NEWS

24×7 Around the Globe

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය අද (07) පස්වරු 7.45 ට සිදු කිරීමට නියමිතය.