FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම් දෙන තුරු වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කෙරේ.

ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ගත තීරණයකට අනුවය.