FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා රෝගය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ වයස 62 සහ 72 වයසේ පසුවන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස්  ඇති බවයි.