FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් සංඛ්‍යාව 14,966 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 14,966  දක්වා ඉහලගොස් තිබේ.

තවද මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති මුලු වාහන සංඛ්‍යාව 3751ක්.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අද උදාසන 6සිට දහවල් 12 දක්වා පැය 6ක කාලය තුල පමණක් පුද්ගලයන් 171 දෙනෙකු සහ වාහන 86 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.