FAST NEWS

24×7 Around the Globe

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක වේ.

තම ප්‍රදේශ වල අපහසුතාවයන් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ පමණක් පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කරන ලෙස නැවත වතාවක් ඉල්ලීම් කරනු ලැබේ.

සෘජු දුරකතන අංකය – 0113456200

ෆැක්ස් අංක – 0112333066 / 0114354882

ඊමේල් ලිපිනය – ptf@pmoffice.gov.lk