FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ඩොලරය රුපියල් 200 මට්ටමට ලගාවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 194.80 ක් ලෙසින් සටහන් විය.