FAST NEWS

24×7 Around the Globe

සංගීත ශිල්පී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශාරද වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නයක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 51 වන වියේ පසු විය.