FAST NEWS

24×7 Around the Globe

ජා ඇල සුදුවැල්ල ගමත් කොරෝනා භිය නිසා වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීම නිසා ජා-ඇල සුදුවැල්ල ගම්මානය වසා දැමේ.

එසේම පාරිස් පෙරේරා මාවතද ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ජාඇල පොලීසිය විසින් වසා දමා තිබේ.

එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇත.