FAST NEWS

24×7 Around the Globe

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙරද රජය විසින් නිවසේ සිට වැඩකරන කාලසීමාවක් මෙලෙස ප්‍රකාශයටපත් කෙරුණු අතර තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා එම කාලය දීර්ඝ කර ඇත.