FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා රෝරෝගයෙන් මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීතක්ෂයට පත්වී තිබේ.

මෙල්බර්න් නගරයේ වාසය කළ සුනිල් ප්‍රේමචන්ද්‍ර නම් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇත.