FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනයට ලක් වු අය වෙත හමුදාපතිගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන තුළ හෝ සිය නිවෙස් තුළදී නිරෝධායනයට ලක් වු සියලු දෙනාට යළිත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබේ.