FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් හැවිරිදි  වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.