FAST NEWS

24×7 Around the Globe

ශ්වසන අපහසුතා ඇත්නම් 1390 දුරකතන අංකයට අමතන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසයි.