FAST NEWS

24×7 Around the Globe

වැලිපැන්න ප්‍රවේශ මාර්ගය යළි විවෘත කෙරේ..

අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රවේශ මාර්ගය නැවතත් විවෘත කළ බව පොලිසීය පවසයි.

Read More